Bookmark
2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද?
මේෂ ලග්නය
සෙම් රෝග නිසා පීඩා ඇති වේ.
වෘෂභ ලග්නය
කල්පනාවෙන් කටයුතු කරන්න.
මිථුන ලග්නය
අලුත් ආදායම් මාර්ග ලැබේ.
කටක ලග්නය
සමාජයේ ගෞරවය හිමි වේ.
සිංහ ලග්නය
මුදල් ප්‍රශ්න නිරාකරණය වේ.
කන්‍යා ලග්නය
අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.
තුලා ලග්නය
තරමක ප්‍රශ්න ඇති වේ.
වෘශ්චික ලග්නය
විවාහ ජිවිතය යහපත්‍ වේ.
ධනු ලග්නය
උදරගත රෝගයක් නිසා පීඩා ඇති වේ.
මකර ලග්නය
සුභදායී දවසක්.
කුම්භ ලග්නය
ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
මීන ලග්නය
ගමන්වලදී ප්‍රවේශම් වන්න.
Top