Bookmark
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා - අද දවස ඔබට කොහොමද?
මේෂ ලග්නය
ජලයෙන් ප්‍රවේසම් වන්න .
වෘෂභ ලග්නය
ඉවසීමෙන් කටයුතු කරන්න
මිථුන ලග්නය
සෙම් රෝගවලින් ප්‍රවේසම් වන්න .
කටක ලග්නය
ගෞරවය හිමි වේ .
සිංහ ලග්නය
බාධක ජය ගත හැකියි.
කන්‍යා ලග්නය
හදිසි අනතුරුවලින් ප්‍රවේසම් වන්න .
තුලා ලග්නය
අධ්‍යාපන කටයුතුවලට සුබයි .
වෘශ්චික ලග්නය
විදෙස් ගමන්වලට සුබයි .
ධනු ලග්නය
කල්පනාකාරීව කටයුතු කරන්න .
මකර ලග්නය
විවාහ ජීවිතය සතුටුදායකයි .
කුම්භ ලග්නය
වාසනාවන්ත දවසකි .
මීන ලග්නය
රැකියා කටයුතුවලට සුබයි
Top