Bookmark
2024 මාර්තු මස 19 වන අඟහරුවාදා - අද දවස ඔබට කොහොමද?
මේෂ ලග්නය
මිතුරු ඇසුර වැඩිවේ.
වෘෂභ ලග්නය
ව්‍යාපාර කටයුතුවලට සුබයි.
මිථුන ලග්නය
නීතියේ පිහිට ලැබේ.
කටක ලග්නය
ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.
සිංහ ලග්නය
වියදම් ඉහළ යයි.
කන්‍යා ලග්නය
රැකියා තත්ත්වය සුබදායකයි.
තුලා ලග්නය
අගමට නැඹුරුවේ.
වෘශ්චික ලග්නය
කෝපය පාලනය කරගත යුතුවේ.
ධනු ලග්නය
ආයෝජනවලින් ලාභ ලැබේ.
මකර ලග්නය
බදා ජයගත හැකිවේ.
කුම්භ ලග්නය
සෙම් රෝග පිළිබද සැළකිලිමත් වන්න.
මීන ලග්නය
ගෘහ ජීවිතය යහපත්වේ.
Top